පා.ම. රන්ජන්ගේ හඬපට සභාගත කිරීමට මන්ත්‍රීවරුන්ගේ විරෝධය (වීඩියෝ)

පෙබ 18, 2020
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ හඬපට සභාගත කිරීම මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත අද වැළකී ගියා.

    එම හඬපට සභාගත කිරීම පිළිබඳව ඉදිරි පක්‍ෂ නායක රැස්වීමේදී සළකා බැලීමට අද පාර්ලිමේන්තුවේ දී තීරණය කෙරුණා.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:18

    Latest News