අසීස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

පෙබ 14, 2020

    තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට පැමි‍ණෙමින් තිබූ බෝට්ටුවක සිටි ධීවරයින් පිරිසකට ත්‍රිකුණාමලය වෙරළේ පාවෙමින් තිබූ පාර්සල් 03ක් හමුවී තිබේ.

    එය නාවික හමුදා නිලධාරීන්ට බාරදී ඇත. අසීස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබේ. නාවික හමුදාව එම පාර්සල් තංගල්ල පොලිස් ස්ථානයට බාර දී ඇත. තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News