ශ්‍රී ලංකාවේ කොරෝනා බියක් නැහැ - විදේශීය සංචාරකයෝ (වීඩියෝ)

පෙබ 11, 2020
  • ශ්‍රී ලංකාවේ කොරෝනා බියක් නැතැයි විදේශීය සංචාරකයෝ පවසති.

    දිවයිනේ සංචාරක ගමනාන්තයක් වන ඇල්ලට මේ දිනවල සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    දෙනුවර මැණිකේ විශේෂ දුම්රිය සංචාරකයන්ගෙන් පිරී පැමිණෙන අතර ඔවුන් ඇල්ල නගරයේ අලුයම 2 පමණ වනතෙක් අවසන්හල්වල විනෝද වන අයුරුද දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ සංචාරකයින් කිහිප දෙනෙක්...

     

    Latest News