කෑගල්ල මහ රෝහලට නව වාට්ටුවක් සහ විදුලි සෝපානයක්

පෙබ 10, 2020

    කෑගල්ල මහ රෝහලේ මානසික රෝගීන් සඳහා වූ වාට්ටුව හා නව විදුලි සෝපානය ජනතා අයිතියට පත් කෙරිණ.

    වැය කෙරුණු මුදල රුපියල් මිලියන 37ක්. මානසික රෝගීන් මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුවේ, මහනුවර, කුරුණෑගල සහ අංගොඩ යන රෝහල්වලටයි. නව වාට්ටුව ස්ථාපනය කිරීමත් සමඟ නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සැලසේ. කනක හේරත් හා තාරක බාලසුරිය යන රාජ්‍ය අමාත්‍යවරුන් උත්සවයට එක්වූහ.

    Latest News