බණ්ඩාරගමින් හෙරොයින් කි.ග්‍රෑ.192ක් සහ ගිනි අවි අත්අඩංගුවට

ජන 30, 2020

    බණ්ඩාරගම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 192ක තොගයක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධානතම සගයා වන කැලුම් ඉන්දික හෙවත් කැවුමා විසින් ගෙන්වන ලද ඒවා බවට පොලිසිය සැක කරයි. කැවුමා නමැති සංවිධානාත්මක හොරොයින් ජාවාරම්කරු මහර බන්ධනාගාරයේ දඬුවම් ලබමින් සිටී. හොරොයින් සමඟ මෙතරම් ගිනි අවි සංඛ්‍යාවක් සොයා ගැණුනු ප්‍රථම අවස්ථාවද මෙයවේ.

    Latest News