දකුණු ආසියාවේ මුලට ආ - පැරෂුට් පිමි 200ක් හිමිකරු මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

ජන 17, 2020

    ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතා පැරෂුට් පිමි 200ක් සම්පුර්ණ කරමින් එම දක්ෂතාව දැක්වු දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා බවට පත්ව තිබේ.

    ඕස්ට්රේබලියාවේ මෙල්බෝන් නුවරදී ඔහු පසුගියදා අඩි 14,500ක උසක සිට සාර්ථක පැරෂුට් පිම්මක් සිදුකළ බව ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේය.

    මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න මහතා යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පැරෂූට් නිලධාරියා ලෙස ද සැළකේ.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 16:30

    Latest News