නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති රේණුක පෙරේරා

ජන 06, 2020

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද එම අධිකාරියේදී වැඩභාර ගන්නා ලදී.

    එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ අධිකාරියේ නිලධාරින් එක්වූහ

    හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 17:50

    Latest News