මොරොන්තුඩුව රිය අනතුරින් 4ක් මරුට

ජන 03, 2020

    වාද්දුව මොරොන්තුඩුව මංසන්ධිය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක්, ත්‍රිරෝද රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන්.

     

     

     

    Latest News