ප්‍රදේශ කිහිපයකට අද (08) දිනය තුළ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉදිරි දින කිහිපයේ දී වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් ඇතුළුව ප්‍රදේශ රැසකට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවලට ද තරමක වැසි ඇති විය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

අයහපත් කාලගුණයෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News