තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බල්කන් කලාපයේ රටවල් 4කට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එම රටවල විදුලි ඉල්ලුම වැඩි වී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලොව බොහෝ රටවලින් මෙතෙක් වාර්තා වූ සාමාන්ය‍ උෂ්ණත්ව අගයට වඩා ඉහළ අගයන් මේ වන විට වාර්තා වෙමින් පවතින බව, කාලගුණ විද්යා ඥයින් ප්රවකාශ කරනවා.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තරමක වැඩි වීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ති‍බෙනවා.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙයි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙයි.

Latest News