ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

2022 ජාත්‍යන්තර කාන්තා දින ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන "ගුරු අභිමානි" - පෙර පාසල් ගුරුවරුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමමේ උත්සවය මාර්තු මස 9වන දින සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

“තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන දැයේ ගුරු පරපුර”

Latest News