ඉදි වෙමින් පවතින සදහිරු සෑ රදුන්ගේ කොත්වහන්සේ මත චූඩා මාණික්‍ය තැන්තපත් කීරීම අද (08)පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදුකළහ.

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්යත රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද 18) දින වට්ටාරමශ්‍රී අරහන්ත මලියදේව රජමහවිහාරයෙන් ගමන් ආරම්භ කෙරිණ. 

පුරා දශක තුනක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ඉදිවන සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය හෙට (28) යෙදී තිබේ.

Latest News