දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchman" ව්‍යාපෘතිය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ජාතික රූපවාහිනියේ “Earth Watchman“ රුක් රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල කිලිනොච්චියේ දී හෙට පැවැත්වේ.

Latest News