රැවුල - මෝස්තර කලාව හා බැඳුණු අංගයක් (විඩියෝ)

නොවැ 06, 2018
  • රැවුල, පිරිමි පෞරුෂත්වයේ සහ අනන්‍යතාවයේ ලක්‍ෂණයක් ලෙසයි, සැලකෙන්නේ. 

    සමාජය නවීකරණයත් සමඟ රැවුල මෝස්තර කලාව හා බැඳුණු අංයක් බවට ද පත්ව තිබේ. මහනුවර රාජධානියේ ප්‍රභූ පවුල්වල එක් ලක්‍ෂණයක් වූයේ රැවුල දිගට වවා එය නඩත්තු කිරීමයි.

    ගැමි සංස්කෘතියේ ද රැවුල වවා කොණ්ඩය පසුපසට පීරා බැඳ සිටි යුගයක් මෙරට තිබුණා. අද සෙන්කඩගල රැවුලන්ගේ සම්ප්‍රාප්තියක් සිදුවුයේ ද එම පසුබිම මූලික කර ගනිමින්, උත්සවය සංවිධාන කර තිබුණේ, ශ්‍රී ලංකා බියර්ඩ් සංවිධානය විසින්.

     

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 12:19

    Latest News