ජන හා නිවාස සංගණනය ඇරඹෙයි නිලධාරීන්ට සහාය දෙන්නයි ඉල්ලීමක්

දෙසැ 13, 2024
    දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර තිබෙනවා.

    නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතා ඉල්ලා සිටිනවා.

    ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල හැඳුනුම්පතක් සහිතව පැමිණෙන නිලධාරියාට සහාය වන ලෙසද ඔහු ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

    Latest News