අසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්, අනන්ට් අම්බානි‍ගේ පූර්ව විවාහ සැමරුම් උත්සවය තෙදිනක් පුරා ඉන්දියාවේ ජම් නගර් හිදී පැවැත්වෙනවා.

ආදිත්‍ය දත් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ Vidyut Jammwal විසින් නිෂ්පාදනය කරන ලද ක්‍රීඩා ක්‍රියාදාම චිත්‍රපටයක් වන ජිතේගා තෝ ජියේගා (Crakk) චිත්‍රපටය අද නිකුත් වුනා.

රිතික් රෝෂන් සහ දීපිකා පදුකෝන් පළමු වරට එකම චිත්‍රපටයක රංගනයේ යෙදෙන අයුරු දැක බලාගන්නට සුවහසක් රසිකයින්ට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

Latest News