අද නිකුත්වූ ඉන්දියාවේ ප්‍රථම ක්‍රීඩා ක්‍රියාදාම චිත්‍රපටය

පෙබ 23, 2024

    ආදිත්‍ය දත් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ Vidyut Jammwal විසින් නිෂ්පාදනය කරන ලද ක්‍රීඩා ක්‍රියාදාම චිත්‍රපටයක් වන ජිතේගා තෝ ජියේගා (Crakk) චිත්‍රපටය අද නිකුත් වුනා.

    Vidyut Jammwal, Nora Fatehi, Arjun Rampal සහ Amy Jackson මෙයට රංගනයෙන් දායක වනවා.

    මෙය ඉන්දියාවේ ප්‍රථම ක්‍රීඩා ක්‍රියාදාම චිත්‍රපටය වනවා.

    පැල්පත් වාසියකු වන සිද්ධු ඔහුගේ නැතිවූ සහෝදරයා සොයමින් යන අතර දෙව් විසින් මෙහෙයවන මයිදාන් නැමති මාරාන්තික ක්‍රීඩාවට සම්බන්ධ වීමේ කතාව මෙහි නිරූපණය වනවා.

    Latest News