ලෝක කුරුළු පර්යටන දිනය හෙවත් World Migratory Bird Day සෑම වසරකම මාර්තු මස 08 දිනට එනම් හෙට දිනට යෙදී තිබේ. මෙම දිනයේ මෙවර තේමාව “කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න, ඉහළට - Sing, Fly, Soar – Like a bird” යන්නයි.

මීට පෙර හමු නොවූ දුර්ලභ පක්ෂියෙකු ආනවිදුන්දාව රම්සා තෙත්බිම් අභය භූමියේ සිටිය දී සොයා ගෙන තිබේ.

Latest News