T20 ලෝක කුසලාන තේමා ගීතය​ ගායනය​ට යොහානිත් එක්වෙයි

ඔක් 16, 2021
  • මෙවර 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල තේමා ගීතය ගායනය සඳහා මෑතකදී ලොව පුරා කාගෙත් අවධානය දිනාගත් ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වාද එක්වී තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල තේමා ගීතයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා ඇති අතර ගීතය නිල වශයෙන් ඉදිරි දිනයකදී එළිදැක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

    Latest News