දිවයිනට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක්

ඔක් 13, 2021

    ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා දිවයිනට පැමිණ තිබේ.

    ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

    ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහිනිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

    Latest News