පෙම්වතුන්ගේ දිනයේ මොණර පෙම් රැඟුම් (වීඩියෝ)

පෙබ 14, 2019

    මොණරුන්ගේ සුන්දර රැඟුම් දැක ගැනීමේ අවස්ථාවක් හාලිඇල ප්‍රදේශයෙන් වාර්තාවේ.

    මේ දිනවල හාලිඇල උඩුවර වෙල්යායේ ගොයම් කපා අවසාන වී ඇති අතර මොණරුන් 20 ක පමණ රංචුවක් එකවර දැකගැනීමට හැකිය. මේ ඒ සුන්දර මොණර රංගනයයි.

    Latest News