හිම නිසා සුන්දර වූ හර්බින් (ඡායා රූප)

පෙබ 08, 2019

    හිමෙන් සුන්දර වූ ලෝකය දකින්නට ලැබීම එක්තරා ආකාරයේ වාසනාවකි.

    සෘතු 4 ක් ඇති චීනයේ බොහෝ පළාත් මේ දිනවල හිමෙන් වැසී තිබේ. මේ දකින්නේ, හෙලොන්ජියැන්ග් පළාතේ පිහිටා ඇති හාර්බින් නගරයයි.

    එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30ක පමණ අගයක් ගනී. මේ නිසා නගරයේ සුන්දරත්වය වැඩි කරමින් සචාරක ආකර්ෂණය දිනාගත් ඉසව්වක් බවට හර්බින් නගරය පත්ව තිබේ.

    සීතල එසේ පැවතිය ද නව වසරේ අසිරිය අර්ථවත් ලෙස ගත කිරීමට හර්බින් වැසියන් දැක්වූයේ විශාල උනන්දුවකි.

    13

    herbin 900px 19 02 08

     

     

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 12:31

    Latest News