ජැක්සන් පවුලේ විවාහ තුනම එකට (ඡායාරූප)

ජන 18, 2019

    ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහ මංගල්‍යය අද(18) දින සිදු කිරීමට නියමිතය.

    වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමග අතිනත ගන්නා අතර බුවනිකා මනීෂා බාල පුතු සජිත අනුත්තරගේ අතිනත ගැනීමට නිමිතයි. දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමග අද විවාහ වනු ඇත.

    කඩවත රෝස් ගාඩ්න් උත්සව ශාලාවේ සවස පෝරුවේ චාරිත්‍ර සිදු කෙරෙන අතර උදෑසන කිරිමැටියානේ දේවස්ථානයේ දී ආගමික චාරිත්‍ර සිදු කෙරේ.

    Ru3Ru2Ru1

    Last modified on සිකුරාදා, 18 ජනවාරි 2019 13:54

    Latest News