ප්රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග කොළඹ බදුල්ල ප්රධාන මාර්ගය අලුත්නුවර, හල්ගහවෙල ප්රදේශයෙන් ස්ථාන දෙකක් ගිලා බැසිමට ලක්ව තිබේ.
හෙට පෙ.ව 06.00 සිට කැළණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් තාවකාලිකව සීමාකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පවසයි.
බදුල්ල - පස්සර මාර්ගය ඊයේ (4) සිට තාවකාලිකව වසාදමා තිබේ.
ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුර වසා දමා තිබේ.
යටියන්තොට,කබුලුමුල්ල දේවාලයේ මහ පෙරහැර අද රාත්රී වීදි සංචාරය හේතුවෙන් හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.
අද (15) රාත්රී පැය 03 ක කාලයක් කඩුවෙල, කොල්ලුපිටිය මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.
කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක හෙට (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
කළු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් නිසා වැල්ලම්පිටිය, අඹතලේ - තොටළඟ මාර්ගයේ සැප්තැම්බර් 30 දක්වා වාහන ගමනාගමනය සීමාකර ඇති බව පොලීසිය පවසයි.
2019.06.01 සිට 2019.09.01 වන දින දක්වා ග්ලේන් ආබර් පෙදෙස ගාලු පාර මුහුදු මාර්ගය දක්වා හා තවත් මාර්ග කිහිපයක වාහන ගමනා ගමනය සීමාකර තිබේ.
හැටන් - නුවරඑලිය ප්රධාන මාර්ගයට නුග ගසක කොටසක් කඩා වැටිමෙන් ඇණ හිට තිබු වාහන ධාවනය නැවත යතා තත්වයට පත් කර තිබේ.