ඒ අනුව මේ වනවිට එහි පාලනය සම්පූර්ණයෙන්ම එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වනවිට එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.