මාතර පොල්හේන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දියේ ගිලෙමින් සිටියදී, බේරා ගෙන තිබෙනවා. ඒ, පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු විසින්. අනතුරට පත් විදේශිකයා, 37 හැවිරිදි රුසියානු ජාතිකයෙක්. Twitter