පකිස්තාන මහ මැතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය තවමත් නිකුත් වී නොමැති බැවින්, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට සිදුවන ප්‍රමාදයට එරෙහිව, රට පුරා විරෝධතා මතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි.
චිලි රාජ්‍යයේ ඇති වූ ලැව් ගින්නකින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු කොරියාව, සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයට කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසනවා.