ඉන්දියාවේ නාග්පූර් නගරය මුළුමනින්ම වසා දැමීමට පියවර

මාර් 14, 2021

    දෛනිකව නව කොරෝනා ආසාදිතයින් 2000කට අධික පිරිසක් හඳුනා ගැනීමත් සමඟ බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය මුළුමනින්ම වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබේ.

    ඉන්දියාවේ ප්‍රථම කොරෝනා රැල්ලට පසුව, ප්‍රථම වරට මුළුමනින්ම වසා දමන ලද ප්‍රථම ප්‍රධානතම නගරය වන්නේ නාග්පූර් නගරයයි. ඒ අනුව හෙට සිට නාග්පූර් නගරය තුළ දැඩි සංචරණ හා සෞඛ්‍ය සීමා ක්‍රියාත්මකයි. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 159ක්.

    Latest News