ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් සිය තෙදින ඉන්දීය නිල චාරිකාව සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.