දකුණු කොරියාවේ සෝල් අගනුවර තෙරපීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව, එරට අග්රාමාත්ය හන් ඩක් - සූ පවසනවා. හැලොවින් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන්, 154 දෙනෙකු මිය ගියා. අනතුර සිදුවූයේ, ඉකුත් සෙනසුරාදා රාත්රියේ.
නොවැ 21, 2024
නොවැ 20, 2024
නොවැ 19, 2024
නොවැ 18, 2024
නොවැ 17, 2024
නොවැ 15, 2024
නොවැ 14, 2024
නොවැ 13, 2024
නොවැ 12, 2024
නොවැ 11, 2024
නොවැ 07, 2024
නොවැ 06, 2024