ශ්රී ලංකා වෙළද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ.
චීනයේ ශ්රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්රධානත්වයෙන් එම සංගමය බෙයිජිං නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණ.
චීන - අමෙරිකා වෙළෙඳ යුද්ධය හමුවේ චීන අපනයනය තවදුරටත් පහත වැටී තිබේ.