මේ වසරේ පැවති 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ සිදුවීමක් මේ වන විට කාගේත් කතා බහට ලක්ව තිබේ. ඒ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත් වේදිකාවට ගොඩවී, නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් හේතුවෙන්.

Latest News