රොබට් මුගාබේගේ අවසන් කටයුතු හරාරේ දී

සැප් 14, 2019

    අභාවප්‍රාප්ත, සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හරාරේ අගනුවරදී අද පැවැත්වේ.

    95 හැවිරිදි වියේ පසුවූ මුගාබේ ඉකුත් සතියේ මියගියේ සිංගප්පුරුවේදී. 37 වසරක් සිම්බාබ්වේ රාජ්‍ය පාලනය කළ මුගාබේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සුදු ජාතිකයින්ට අයත් ඉඩම් ස්වදේශිකයින්ට ලබාදීම සඳහා ඔහු ගෙන ගිය වැඩපිළිවෙළ නිසාය.

    Latest News