ඉන්දියාවෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ  නව කොවිඩ් ආසාදිතයින් 1,216 ක්.

නොවැ 04, 2022

    ඉන්දියාවෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ  නව කොවිඩ් ආසාදිතයින් 1,216 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    එම කාලසීමාවේ සිදුව ඇති  කොවිඩ් මරණ සංඛ්‍යාව 18 ක්. එන්නත්කරණ අනුපාතය ඉහළ අගයක පැවතීම නිසා  මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඉන්දියාවේ සමස්ත ජනගහණයෙන්  68.2% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර  අවසන්. රට තුළ කොවිඩ් වසංගතය ආරම්භවූ දින සිට මේ දක්වා ආසාදිතයින් හාර කෝටි හතලිස් හය ලක්‍ෂයකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. ඉන්දි‍යාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් 19  සමස්ත මරණ සංඛ්‍යාව 530,000 කට අධිකයි.

    Latest News