“Take Off” ඝාතනය කෙරේ

නොවැ 02, 2022

    අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

    “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවයි,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මිය යන විට ඔහු 28 වැනි වියේ පසුවිය.

    Latest News