නෙදර්ලන්යේ වෙඩි තැබීමෙන් පුද්ලයෙකු මරුට

මාර් 18, 2019

    නෙදර්ලන්තයේ යුට්රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් තුළ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

    වෙඩි තැබීමෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ. ප්‍රහාරකයා අල්ලා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර නෙදර්ලන්ත ත්‍රස්ත විරෝධී ඒකකය යුට්රෙක්ට් නගරයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    Latest News