චීනයේ සරත් සෘතු කෘෂිකටයුතු සඳහා පුළුල්  ණය පහසුකම්...

ඔක් 05, 2022
    මෙම වසරේ සරත් සෘතුවේ අස්වනු සහ වගා සවිබල ගැන්වීම වෙනුවෙන්  යුවාන් බිලියන 300 කට අධික ණය ලබාදෙන බව චීන කෘෂිකාර්මික බැංකුව ප්‍රකාශ කරයි.   
    ආහාර නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම, ශීතාගාර සහ ගොවිබිම් පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර සඳහා එම ණය ආධර පිරිනැමේ.  සැප්තැම්බර් මාසය නිමාවන විට, චීනයේ කෘෂිකාර්මික බැංකුවේ කෘෂි ණය ශේෂය යුවාන් ට්‍රිලියන 5.5 ක්වූ අතර, එය මෙම වසර ආරම්භයට සාපේක්ෂව 15.7% ක වැඩිවීමකි.
     
     
    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට....

    Latest News