වියට්නාමයේ කැරොකේ ශාලාවක ඇතිවූ ගින්නකින් 13ක් මරුට...

සැප් 07, 2022

    වියට්නාමයේ කැරොකි ශාලාවක ඇති වූ ගින්නකින් 13 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

    40 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, එයින් 11 දෙනෙකුගේ තත්වය බරපතල බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය  වී නොමැති අතර, විමර්ශන කටයුතු තවදුරටත්  ක්‍රියාත්මකයි. 

    Latest News