ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 450කට අධිකයි. වැටලීම සිදුකර ඇත්තේ, ඉන්දියාවේ ගුජරාට් වරායේදී. මත්ද්‍රව්‍ය තොගය වෙනත් ද්‍රාවණයක් සමග මුසුකොට වියලා ඇසුරුම් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. ඉන්දීය බලධාරින් පවසන්නේ, මත්ද්‍රව්‍ය තොගය ඉරානයේ අමරේලි වරායේ සිට ගෙනවිත් ඇති බවයි.