අහස උසට යන අමෙරිකානු බඩු මිල

අප්‍රේ 13, 2022

    අමෙරිකාවේ උද්දමනය වාර්තාගත ලෙස ගොස් තිබේ. අයෝවා ප්‍රාන්තයේ භාණ්ඩ මිල වැඩිවී ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    ඊට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු බවයි, ප්‍රාන්තයේ සංචාරයක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙන්නේ.

    අයෝවාහි ජනතාව මුහුණදෙන ආර්ථික අසීරුතාවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ජනාධිපති බයිඩන් ප්‍රකාශ කරයි. ඉන්ධන සහ මිල ඉහළ යාම නිසා අයෝවා ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

    Last modified on බදාදා, 13 අප්‍රේල් 2022 15:49

    Latest News