“ස්පේස් එක්ස්“ ගමන සාර්ථකයි (වීඩියෝ)

මාර් 04, 2019

    අමෙරිකානු සමාගමක් විසින් උඩුගුවනට යවනු ලැබූ “ස්පේස් එක්ස්“ අභ්‍යවකාශ යානය සාර්ථකව අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ විය.

    අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සැපයුම් සිදු කිරීමේ ලාභදායි මඟක් ලෙසයි මෙය සැලකෙන්නේ.

    Last modified on සදුදා, 04 මාර්තු 2019 20:04

    Latest News