ලොව දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ (06) රුසියාවෙන්....

පෙබ 07, 2022

    ලොව දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වුණේ, රුසියාවෙන්.

    එම ගණන 180,071 ක්. වාර්තා වූ මරණ සංඛ්‍යාව 661 ක්. කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළ ගිය ද එරට අඟුලු දැමීමක් හෝ සංචරණ සීමා කිරීමක් සිදු නොකරන බවට රුසියානු ජනපති ව්ලැද්මීර් පූටින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, එරට ඉහළ පෙලේ ව්‍යාපාරික හමුවකදී.

    Latest News