IS නායකයා මරුට....

පෙබ 03, 2022

    අයි.ඒස්.ත්‍රස්තවාදී කල්ලිෙය් නායක අබු-ඊබ්‍රාහිම් අල් කුරායිෂි අෙමරිකානු ප්‍රහාරයකින් මියෙගාස් තිෙබනවා.

    ෙම් බව අෙමරිකානු ජනාධිපති ෙජා් බයිඩන් අද තහවුරු කළා. අයි.ඒස්.ත්‍රස්තවාදී කල්ලි නායකයා ඉලක්ක කරගනිමින් අෙමරිකානු විෙශ්ෂ බලකා ෙසබළුන් අඟහරුවාදා රාත්‍රී ෙමෙහයුමක් දියත ්කළ බව ජනාධිපති බයිඩන් ප්‍රකාශ කරනවා.

    Latest News