ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව, රුසියාවෙන්.....(වීඩියෝ)

නොවැ 14, 2021
  • ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව, රුසියාවෙන් අද (14) වාර්තා වුණා.

    ඒ, 1241ක් ලෙසින්. එරට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රෝගය පාලනය කිරීම දුෂ්කර වී ඇතැයි, සෞඛ්‍ය අංශ පවසනවා.....

    Latest News