බල්ගේරියානු රජය කොවිඩ් බලපත්‍රයකට යෑමට සූදානම්

ඔක් 20, 2021

    ගෘහස්ථ ස්ථානවලට ඇතුළු වීමේ දී කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට, සනාථ කෙරෙන බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට බල්ගේරියානු රජය තීරණය කර තිබේ.

    ඒ අනූව, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ගෘහස්ථ අවන්හල්, සිනමා ශාලා, ශාරීරික සුවතා මධ්‍යස්ථාන සහ වෙළෙඳ සංකීර්ණ වෙත ඇතුළු වීමට මෙම බලපත්‍රය අත්‍යවශ්‍යයයි.

    ශීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 20 ඔක්තෝබර් 2021 15:58

    Latest News