ටෝකියෝ නුවරත් ආසාදිතයින් ඉහළට

ජූලි 28, 2021

    ජපානයේ ටෝකියෝ නුවර කොරෝනා ආසාදනය ශීඝ්‍රයෙන් ඉහළ යන බව බලධාරින් පවසයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන මොහොතක මෙලෙස වෛරස ආසාදිතයන් ඉහළ යාම බරපතල අර්බුදයක්.

    අගනුවරින් ඊයේ ආසාදිතයන් 2,848 දෙනෙකු හඳුනා ගැනිණ. එය ඉකුත් ජනවාරි 7 වැනිදාට පසු ටෝකියේ අගනුවරින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිත ටෝකියෝ අගනුවරින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙසයි,සැලකෙන්නේ.

    ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණ ද සිව්වැනි මට්ටමේ හදිසි තත්වයක් අගනුවර ක්‍රියාත්මක වෙයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණ ද සිව්වැනි මට්ටමේ හදිසි තත්වයක් අගනුවර ක්‍රියාත්මක වෙයි. ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ 155 දෙනෙකු පමණ වෛරස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News