ප්‍රංශයේ මිලියන 20කට කොවිඩ් පළමු එන්නත ලබාදෙයි....

මැයි 16, 2021

    ප්‍රංශයේ මිලියන 20කට වැඩි පිරිසකට කොවිඩ් මර්දන පළමු එන්නත ලබාදී ඇති බව, එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

    එම ඉලක්කය සපුරා ගැනීම ගැන ඔහු සිය සතුට පළකරයි. ජුලි මස 15වැනිදා පමණ වනවිට ප්‍රංශයේ මිලියන 30කට එන්නත් ලබාදීම ඉලක්කයයි.

    Latest News