තාවකාලිකව අත්හිටවූ එන්නත යළිත්.....

මාර් 16, 2021

    තායිලන්තය තාවකාලිකව අත්හිටවූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද යළි ආරම්භ කෙරිණ.

    යළි ඇරඹුණු එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රථමයා ලෙස එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඔවා එන්නත ලබා ගත්තේ ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමේ පියවරක් ලෙසයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් කිසිදු ගැටලුවක් ඇති නොකරන බව, තායිලන්ත සෞඛ්‍ය බලධාරින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

    Latest News