ජුලෙන් රොසෙල්ලෝ බේරා ගැනීම් අවසන් අදියරට photo courtesy : www.express.co.uk, www.9news.com.au,elpais.com

ජුලෙන් රොසෙල්ලෝ බේරා ගැනීම් අවසන් අදියරට

ජන 25, 2019

    Update : ස්පාඤ්ඤයේ කුහරයකට වැටී අනතුරට පත් දරුවා බේරාගැනීමේ මෙහෙයුම් අවසන් අදියරට පැමිණ තිබේ.

    දින 11ක් තිස්සේ කළ ගලවා ගැනීමේ මෙහෙයුම සිදු විය.

     Spain03

    Photo: Brigada de Salvamento Minero

    Spain02

    Spain01

      

    2019-01-24 : ස්පාඤ්ඤයේ දරුවා බේරා ගැනීම ප්‍රමාද වේ

    ගැඹුර මීටර් 100කට අධික පටු අගලකට වැටුනු ස්පාඤ්ඤ දරුවා බේරා ගැනීමේ දී ඉංජිනේරුවන් බාධා රැසකට මුහුණ දී තිබේ.

    අවු 2ක් වයසැති ජුලෙන් රොසෙල්ලෝ නැමැති මෙම දරුවා ජනවාරි 13 වැනිදා මෙම 25cm ක් පමණ පටු මෙම උමගට වැටී ඇත. පසුගිය අඟහරුවාදා(22) දරුවා සිටින ස්ථානය වෙත ළඟාවීමට සැලසුම් කළත්, ඉංජිනේරුවන් හට එය නොහැකි වී ඇත. මෙම ක්‍රියාවලිය සියුම් ක්‍රියාදාමයක් බව බේරාගැනීමේ කණ්ඩායම පවසයි. අගල තුළට පස් කඩා වැටීම නිසා දරුවා සිටින ස්ථානය කැමරා උපකරණවලට පවා මේ දක්වා සොයා ගැනීමට නොහැකි වී ඇත. සිද්ධිය වූ ස්ථානයෙන් හමු වූ හිසකෙස් දරුවාගේ බවට DNA මගින් තහවුරු වී ඇත.

     

    Julen Rosello1

    Julen Rosello2

    Last modified on සිකුරාදා, 25 ජනවාරි 2019 10:29

    Latest News