ජැමෙයිකන් - අමෙරිකන් සම්භවයක් ඇති පියාට දාව ඉන්දියානු මවකගේ කුසෙහි උපන් කමලා අමෙරිකා එක්සත් ජනපදයේ "පළමු කාන්තා උප ජනාධිපතිවරිය" ලෙස ඉතිහාස ගතවනු ඇත.
වෘත්තියෙන් නීතිඥවරික් වන 56 හැවිරිදි කමලා කැලිෆෝනියා ප්රාන්තයේ සෙනෙට්වරියක් ලෙස පත්ව තම දේශපාලන දිවිය ඇරඹීය.